Cricket NewsEXCLUSIVE

අවසන් මහා තරඟය පෙනෙන මානයේදී ශ්‍රී ලංකා පිලට විශාල අකරතැබ්බයක් ! අබාධයක් හේතුවෙන් මහීෂ් තීක්ෂණ හෙට තරඟයෙන් ඉවතට ! දුශාන් හේමන්තට හෙට අවස්ථාව !

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රධානතම දඟ පන්දුයවන්නා වන මහීෂ් තීක්ෂණ හට හෙට (17) ඉන්දියාව සමඟින් පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරඟය අහිමි වී තිබෙනවා.එසේ මහීෂ් එම තරඟයෙන් ඉවත් කර තිබෙන්නේ පකිස්ථානු තරඟයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන්.

මහීෂ් තීක්ෂණ වෙනුවට හෙට තරඟය සඳහා දුශාන් හේමන්ත ක්‍රීඩා කිරීමට නියමිත අතර සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button