Cricket NewsDomestic CricketEXCLUSIVE

මුම්බායි කණ්ඩායම 42 වැනි වර­ටත් රංජි කුස­ලා­නය දිනයි

න්දි­යාවේ දේශීය ක්‍රිකට් පිටියේ සුප්‍ර­කට රංජි කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට මුම්බායි කණ්ඩා­යම සමත් විය.

වසර 80ක් පැරණි මේ තර­ගා­ව­ලි­යේදී මුම්බායි පිල ශූර­තාව දිනා­ගත් 42 වැනි අව­ස්ථාව මෙය වීම විශේ­ෂ­ත්ව­යකි.

විදර්භා පිල සමඟ වන්ක­ඩේ­හිදී පැවති අව­සන් තර­ගය මුම්බායි පිල ජය ගත්තේ ලකුණු 169කිනි.

මුම්බායි පිල මේ තර­ගා­ව­ලි­යේදී 48ක් වරක් අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලබා තිබිණි.

මේ තර­ගයේ පළමු ඉනිම වෙනු­වෙන් මුම්බායි පිල ලකුණු 214ක් රැස් කළ අතර, විදර්භා පිලට රැස් කළ හැකි වුයේ ලකුණු 105ක් පමණි. ලකුණු 119ක් ඉදි­රි­යෙන් දෙවැනි ඉනිම ඇරඹූ මුම්බායි පිල ලකුණු 418ක් රැස් කිරී­මට සමත් වූ අතර, ජය­ග්‍ර­හ­ණය සඳහා හිමි වූ ලකුණු 538ක ඉල­ක්කය හඹා­ගිය විදර්භා පිලට දෙවැනි ඉනි­මේදී සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 368ක් පමණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7