Cricket NewsEXCLUSIVEIPLPremier League

පැට් කමින්ස්වේගවත්ම IPL අර්ධ ශතකයේ වාර්තාව සම කරයි. – විස්තරය මෙතනින්

මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව පැවැති 20-20 තරගයකදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ පැට් කමින්ස් IPL වාර්තාවක් සම කළේය.

පැට් කමින්ස් පන්දු 14කින් IPL ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය සම කිරීමට සමත් විය.

කමින්ස් පන්දු 15කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 56ක් රැස් කළේය.

ඔහුගේ පහර වේගය 373.33 කි.

මීට පෙර 2018 වසරේදී KL රාහුල් (පන්ජාබ් කිංග්ස්) දිල්ලි කැපිටල්ස්ට එරෙහිව පන්දු 14කදී ලකුණු 50ක් රැස්කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7