Cricket NewsEXCLUSIVEInternational

කුසල් පෙරේරා සමගින් දඟ පන්දු යැවිමේ පුහුණුකරු වන පියල් විජේතුංග T20 තරගාවලිය ආරම්භ විමට පෙර කණ්ඩායම සමග එක්විමට නියමිතයි

T20 තරගාවලිය ආරම්භ විමට පෙර කණ්ඩායම සමග එක්විමට අපේක්ෂා කර සිටින කුසල් පෙරේරා සමගින් සංචාරය සදහා දඟ පන්දු යැවිමේ පුහුණුකරු ලෙස කටයුතු කරන පියල් විජේතුංග මහතාද එක්විමට නියමිතව ඇතැයි Daily Ft වාර්තා කර සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button