Cricket GossipCricket NewsEXCLUSIVE

අගමැති පුතු රෝහිත රාජපක්ෂ මෙවර LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම්වලට එක් වෙයි.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ආරම්භ වීමට තවත් ඇත්තේ සතියකටත් වඩා අඩු කාලයකි.

එනම් එළඹෙන දෙසැම්බර් 5 වනදා සිට පුරා මාසයක පමණ කාලයක් කොළඹ සහ හම්බන්තොට ක්‍රීඩාංගන කේන්ද්‍ර කර ගනිමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතය.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දසුන් ශානක විසින් නායකත්වය දරනු ලබන Dambulla Giants කණ්ඩායමේ ඊයේ දිනයේ පැවති පුහුණුවීම් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා එක්වී තිබෙනවා.

රෝහිත රාජපක්ෂ මහතා Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් තරඟ වලට එක්වී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් Dambulla Giants කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබූනා.

Dambulla Giants කණ්ඩායම විසින් පළ කර තිබු එම පුහුණු සැසියේ ජායාරූප කිහිපයක් පහතින්

01

02

03

04

05

06

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button