Cricket NewsEXCLUSIVE

SSC ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට සැලසුම් ! දිවා-රාත්‍රී තරඟ පැවැත්වීමේ සූදානමක් !

ශ්‍රී ලංකාවෙව් තිබෙන පැරණිතම ක්‍රීඩාංගණ අතලොස්ස අතරින් එකක් වන කොළඹ ssc ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කරමින් සිටිනවා.

දිවා-රාත්‍රී තරඟ පැවැත්වීමට අවශ්‍ය Flood Lights සවිකිරීමට හා ප්‍රේක්ෂක ධාරිතාවය වැඩිකිරීඅට අවශ්‍ය සියලුම නවීකරණයන් කිරීමටයි ඔවුන් සැලසුම් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
11
+1
16
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7