Cricket NewsDomestic CricketEXCLUSIVERishie Bro

එංගලන්තයට ගිහින් වැඩ පෙන්නපු හශාන් තිලකරත්නගෙ පුතා දුවිදු තිලකරත්න.

රංගන හේරත්ට ශ්‍රි ලංකා පිලට ඇවිත් ඕනම තණතීරුවක සාර්ථක වෙන්න පුළුවන් වුනේ එයා එංගලන්තයේ ගිහින් ක්‍රීඩා කරලා ඒ කුසලතා වර්ධනය කරගත්ත නිසා කියලා මහේල ජයවර්ධන කියනවා.

පිතිකරුවන්ට හොද තණතීරු වල පන්දු යවන්න ලේසි නැ… ඒ අත්දැකීම් අපේ ඩොමැස්ටික් ලෙවල් එකේ දඟ පන්දු යවන්නන්ට නෑ කියලා මහේල කියනවා. ඒක නිසා මහේල අපේ අන්තර් සමාජ තරගවලටත් හොද තණතීරු ලබා දෙන්න ඕනි කියලා යෝජනා කරනවා.
වැඩිය කවුරුත් දන්නේ නැති වුනාට මේ ඉන්නෙත් එංගලන්තයේ ගිහින් ක්‍රීඩා කරලා දක්ෂතා දක්වපු අපේ දඟ පන්දු යවන්නෙක්…

2020 – Best Bowler
2022 – Best Bowler

ඒ තමයි දුවිදු තිලකරත්න ♥️
පලමු ඉනිමේ කඩුලු දෙකයි.
දෙවෙනි ඉනිමේ කඩුලු පහයි.
සමස්ත තරගයේම කඩුලු 7යි.

Well Played !!! 👏

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
50
+1
16
+1
89
+1
3
+1
11
+1
7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button