Cricket NewsEXCLUSIVEInternational

සිය කුළුඳුල් ආසියානු කුසලාන ජයග්‍රහණය ඉලක්ක කරමින් බංගලදේශය ශකීබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුත් සිය සංචිතය නම් කරයි.!

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවලි මෙහි සුදුසුකම් ලැබීමේ තරඟ වටය ක්‍රීඩා කරන අතර ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය ඍජුවම සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙවර පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන බංගලාදේශ සංචිතය නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම ආසියානු කුසලාන තරඟාවලියේදි බංගලදේශ කණ්ඩායම මෙහෙයවීමෙ වගකීම Shakib Al Hasan හට ලබා දීමට බංගලදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආසියානු කුසලානය සදහා නම් කල බංගලදේශ සංචිතය පහතින්,

Shakib Al Hasan (c),
Anamul Haque,
Mushfiqur Rahim,
Afif Hossain,
Mosaddek Hossain,
Mahmud Ullah,
Mahedi Hasan,
Mohammad Saifuddin,
Hasan Mahmud,
Mustafizur Rahman,
Nasum Ahmed,
Sabbir Rahman,
Mehidy Hasan Miraz,
Ebadot Hossain,
Parvez Hossain Emon,
Nurul Hasan Sohan,
Taskin Ahmed.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7