Cricket NewsEXCLUSIVEInternational

“උපුල් සද්ද නැතුව හිටියට හොඳ විෂන් එකක් රීඩිං එකක් තිබුනු ක්‍රීඩකයෙක්.” – ප්‍රසන්න ජයවර්ධන

උපුල් තරංග වගෙ ක්‍රීඩකයෙක් තේරිම් කමිටු සභාපති කරපු එක හොද තීරණයක්. උපුල් සද්ද නැතුව හිටියට හොඳ විෂන් එකක් රීඩිං එකක් තිබුනු ක්‍රීඩකයෙක්. ලෝකෙ ගොඩක් රටවල් වල ක්‍රිකට් කලින් පරම්පරාවෙන් අලුත් පරම්පරාවට මාරු උනා. හැබැයි ලංකාවෙ ඒක පොඩ්ඩක් ප්‍රමාද උනා. උපුල් තරංග වගේ මෑතකදි සමු ගත්ත ක්‍රීඩකයෙක් තේරිම් කමිටුවට පත් කිරීමත් එක්ක ලංකාවෙ ක්‍රිකට් එකෙ ජෙනරේශනල් ශිෆ්ට් එක සම්පූර්ණ උනා.

– ප්‍රසන්න ජයවර්ධන –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
5
+1
3
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button