Cricket NewsDomestic CricketEXCLUSIVE

බෝලින් ඇක්ශන් එක කෝච් එක්ක කතා කරලා වෙනස් කලා, හැබැයි ඒක හරි ගියේ නෑ – තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වූ පසු ප්‍රවීන් ජයවික්‍රම කිව්ව කතාව

මම මේ තරගාවලිය පටන් ගන්න අලින් ඉදල හිතන් හිටියේ කොහොම හරි මේකෙ ( තරඟාවලියේ ) දක්ෂතම පන්දු යවන්නා වෙනවා කියලා කඩුළු 10 ක් ලබාගෙන. ඒත් මට කඩුළු 10 ක් ලබා ගන්න බැරි උනා. මට පුලුවන් උනා දක්ෂතම පන්දු යවන්නා වෙන්න.

මම යම්කිසි පසුබෑමකට ලක් වුනා පොඩ්ඩක් වෙනස් කරා බෝලින් ඇක්ශන් එක කෝච් එක්ක කතා කරලමයි වෙනස් කලේ. පස්සෙ තේරුනා ඒක හරි යන්නෙ නැ කියලා. ඊට පස්සෙ ආයෙත් පරණ විදියටම දැන් ආයෙත් පන්දු යවන්න පටන් ගත්තා.

දැන් ආසියානු කුසලාන තරඟාවලිය තියෙනවා ඒකට තේරුනොත් ඒක හොදට සෙල්ලන් කරන්න තම බලාපොරොත්තු වෙන්නෙ එහෙම නැත්තම් 03 Day ප්‍රිමියර් Tournerment එක පටන් ගන්නව ඉතින් ඒකෙ හොදට කරලා හොදම පන්දු යවන්නා වෙලා ලොකු come back එකක් දෙන්න තමා බලාපොරොත්තු වෙන්නෙ.

විශේෂයක් නෑ ෆෝමැට් තුනටම කැමති ඉතින් මාව තේරුවොත් ටීම් එකට මගෙ උපරිම දෙන්න තමයි බලාපොරොත්තුව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7