Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් පොත් අලුත් කරමින් Saud Shakeel ශ්‍රී ලංකාවට එරෙහිව තවත් අර්ධ ශතකයක් රැස් කරයි ! ක්‍රිකට් ලොව දුර්ලභම වාර්ථාවක් Shakeel ගේ නමට !

ශ්‍රී ලංකා පකිස්තානු දෙවැනි ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය වූ අද දිනයේදී මින් පෙර කිසිදු පිතිකරුවෙකුට වාර්ථා කිරීමට නොහැකි වූ වාර්ථාවක් පිහිටුවීමට පකිස්තානු ක්‍රීඩක Saud Shakeel අද සමත් විය.

තම පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරඟ හත තුලදී සෑම තරඟයකම ලකුණු 50 සීමාව පසු කල ඉනිමක් වාර්ථා කල ලොව පළමු හා එකම පිතිකරුවා බවට අද ඔහු පත් විය.

ඔහු මේ දක්වා ක්‍රීඩා කල සෑම තරඟයකදීම ලකුණු 50 සීමාව පසු කර යෑමට සමත් වූ අතර ඔහු තරඟ 7 තුල අවස්ථා 8 කදී ලකුණු 50 සීමාව පසු කර ගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7