Cricket NewsEXCLUSIVEInternational

රවිචන්ද්‍රන් අශ්වින් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 35 වන කඩුලු 5 අවස්ථාව අද වාර්තා කිරීමට සමත් විය.

රවිචන්ද්රන් අශ්වින් තම ටෙස්ට් ක්රිකට් දිවියේ 35 වන කඩුලු 5 අවස්ථාව අද වාර්තා කිරීමට සමත් විය. ඒ එංගලන්තයට එරෙහිව අද ඔහු ලබා ගත් විකට් 5 ත් සමගයි. එංගලන්ත දෙවෙනි ඉනිමේදි පන්දුවාර 15.5ක් තුලදි ලකුනු 51ක් තුල ක්ඩුළු 5ක් දවා ගැනීමට ඔහු සමත් උනා.

ටෙස්ට් ක්රිකට් පිටියේ වැඩිම කඩුලු 5 අවස්ථා වාර්තා කොට ඇති පන්දුයවන්නන්
– මුත්තයියා මුරලිදරන් – 67
– ෂේන් වෝන් – 37
– රිචඩ් හැඩ්ලි – 36
– අනිල් කුම්බ්ලේ – 35
– රවිචන්ද්රන් අශ්වින් – 35*
– රංගන හේරත් – 35
– ජේම්ස් ඇන්ඩර්සන් – 32
– ග්ලේන් මැක්ග්රාත් – 29
– ඉයන් බොතම් – 27
– ඩේල් ස්ටේන් – 26
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button