Cricket NewsEXCLUSIVE

ඉන්දීය ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට කණ්ඩායමේ ස්ථානය අහිමි කරමින් යසස්වි ජයිස්වාල් ට හා ඉශාන් කිශාන්ට ටෙස්ට් වරම් !

අද ආරම්භ වන ඉන්දු කොදෙව් ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේදී ඉන්දීය කණ්ඩායම් සංයුතියේ විශාල වෙනසක් සිදුකරමින් ඉන්දීය කණ්ඩායම අවසන් වසර කිහිපය පුරාවට සුපිරි රිද්මයක සිටි යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙකු හට ටෙස්ට් වරම් දිනා දී තිබේ.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ භූමිකාව යොවුන් ක්‍රීඩක යසස්වි ජයිස්වාල් හට පැවරෙද්දී නිත්‍ය කඩුලු රකින්නාගේ භූමිකාව පැවැරුණේ ඉශාන් කිශාන් හටයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ මුල්පෙල පිතිකරණ ස්ථාන හතර නායක රෝහිත් ශර්මා,යසස්වි ජයිස්වාල්,ශුබ්මන් ගිල් හා විරාට් කෝලි අතර බෙදී ගියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button