Cricket NewsEXCLUSIVEIPL

මතීශ ලසිත් මාලිංගට වඩා උපක්‍රමශීලී පන්දු යවන්නෙක් බව සිකන්දර් රාසා කියයි !

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කරමින් සිටින සිම්බාබ්වේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සිකන්දර් රාසා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ යොවුන් ක්‍රීඩක මතීශ පතිරණ ලසිත් මාලිංගට වඩා මුහුණ දීමට අපහසු උපක්‍රමශීලී පන්දු යවන්නෙකු බවයි.

පතිරණ ගුණාත්මක දක්ෂයෙක්.මට මතකයි මාලිංගට මුහුණ දෙන්න අමාරුයි නමුත් පතිරණ ටිකක් උපක්‍රමශීලීයි. ඔහුගේ අත එන්නේ පහලින් .මාලිංගෙගේ පැත්තකින් එනවා මට මතකයි. ”

“එම කඩුල්ල මත, එම වේගය අඩාල කල පන්දු සහ ඔහුගේ පැයට කිලෝමීටර 145 වේගය සහිත පන්දු ඔබ වෙත පැමිණෙන්නේ කුමක් දැයි දැන සිටියේ නෑ”

“අල්හම්දුලිල්ලාහ්, එම ලකුණු ලබා ගැනීමට හැකි වේවා! මම හතරේ සීමාවක් හොයාගන්න උත්සාහ කළා විතරයි ඒ ලකුණු තුන ලබාගන්න වාසනාවන්ත වුණා. මම ඒක හිඩැසකට ගැහුවා. මම හිතන්නේ එය ඔබේ දවස වන විට, වාසනාව ඔබට අමුතු ආකාරවලින් අනුග්‍රහ කරනවා යනුවෙන්”

රාසා පැවසීය. ඔහු එසේ තම මතකය අවදි කලේ මීට කලකට ඉහතදී චෙන්නායි හා පංජාබ් අතර පැවැත්වුණු තියුණු තරඟයක මතකය අවදි කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
5
+1
0
+1
1
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button