Cricket NewsEXCLUSIVE

“මට ඒ දේ කරන්න දුන්නෙ නෑ. ඒක කලා නම් අද ක්‍රිකට් මේ තත්වෙට වැටෙන්නෙ නෑ. එහෙනම් අදත් ඇන්ජි කැප්ටන්..” තිලකරත්න ඩිල්ශාන් කියන ආන්දෝලනාත්මක කතාව !

ශ්‍රී ලංකා ක්‍රිකට් හි වත්මන් තත්වයට හේතු වූයේ තිලකරත්න ඩිල්ශාන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදීම බව ඔහු කියා සිටියා.

එසේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ

“ලංකාවෙ ක්‍රිකට් වැටෙන්න පටං ගත්තෙ 2012 ඉදං, මගේ plan එක තිබ්බෙ මැතිව්ස් ට එක්ස්පීරියන්ස් එක දීලා සංගා මහේල මම එක්ක 2015 වෙනකං ගහලා 2015 දී කැප්ටන්සි එක දෙන්න. 2015 ඉදං ඇන්ජි එක්ක ඉදලා 2019 මම අයින් වෙන්න හිටියෙ, එහෙම කලා නම් තරුණ ක්‍රීඩකයොන්ට ජේෂ්ඨයෝ එක්ක සෙල්ලම් කරලා අත්දැකීම් ගන්න තිබ්බා. එදා මට ඒ දේ කරන්න දුන්නෙ නෑ. ඒක කලා නම් අද ක්‍රිකට් මේ තත්වෙට වැටෙන්නෙ නෑ. එහෙනම් අදත් ඇන්ජි කැප්ටන්..”

යනුවෙන්….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button