Cricket NewsEXCLUSIVE

පුහුණුකරුවන්ගෙන් හා ක්‍රීඩකයින්ගෙන් නිසි ගෞරවය ලැබෙනවා නම් යලිත් ක්‍රිකට් පිටියට එක්වන බව ටමිම් ඉක්බාල් කියයි !

බංග්ලාදේශ හිටපු නායක ටමිම් ඉක්බාල් වත්මන් නායක නජ්මුල් හොසෙන් ශාන්ටෝ සමඟින් සුවිශේෂී සාකච්ඡාවකට එක්ව තිබෙනවා.

ඒ බව බංග්ලාදේශ දේශීය පුවත් වාර්ථා අනවාරණය කරන්නේ ටමිම් ඉක්බාල් කොන්දේසි කිහිපයක් මත ජාත්‍යන්තර පිටියට යලි සේන්දු වන බව පවසා ඇති බවයි.

එහි පළමු කොන්දේසිය වන්නේ පුහුණුකරුවන්ගෙන් හා ක්‍රීඩකයින්ගෙන් නිසි ගෞරවය ලැබෙනවා නම් යලිත් සීමිත පන්දුවාර ක්‍රිකට් පිටියට තමන් එක්වන බවයි.

එමෙන්ම ඔහු යලිත් ටෙස්ට් පිටියට එක්නොවන බව සඳහන් කරන්නෙ ශරීර යෝග්‍යතා ගැටලු මතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button