Cricket NewsEXCLUSIVEInternational

මහේල නැවතත් ශ්‍රි ලංකා කන්ඩායම සමග එක්වේ.

පෞද්ගලික හේතුවක් නිසා ලෝක කුසලාන තරගාවලිය අතර තුර ශ්‍රි ලංකාවට පැමිණි මහේල ජයවර්ධන නැවතත් කණ්ඩායම සමග එකතු වී ඇති බව වාර්තා වනවා. ඔහු ඊයේ (23) රාතියේ ඉන්දියාව බලා ගුවන් ගත වී තිබුනා. එලැබෙන 26 වනදා පැවැත්වීමට නියමිත එංගලන්තය සමග තරගයට පෙර පැවැත්වෙන පුහුණු සැසි සදහා මහේලගේ සේවය ලැබෙන බවයි වාර්තා වන්නෙ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button