Cricket NewsEXCLUSIVEIPLPremier League

රිශාබ් පාන්ට්ගේ ගමන රොහිට් ශර්මාට බොහෝ දුරට සමාන වෙයි – රිකී පොන්ට්ං

Head Coach Ricky Ponting and Captain Rishabh Pant look to get off to a good start in VIVO IPL 2021 - Saachi Baat

ඩෙල්හි කැපිටල් නායක රිශාබ් පාන්ට් හා රෝහිත් ශර්මාගෙ නායකත්වයෙ ගමන එක හා සමාන වන බවත් පාන්ට් ද දිනෙක රෝහිත් මෙන් සාර්ථක නායකයකු වනු ඇති බවත් ඔහු කියා සිටියා,

” රිශාබ් පාන්ට්ගේ ගමන රොහිට් ශර්මාට බොහෝ දුරට සමාන වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. සාර්ථක කන්ඩායමක තරුණ නායකයෙකු ලෙස දිනෙන් දින වර්ධනය වෙමින් මුම්බායි ඉන්ඩියන්ස් එක්ක රොහිට් ලබාගත් ජයග්‍රහණ රිශාබ්ට ලබාගත හැකි වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ”
– රිකී පොන්ටිං –

IPL 2021: Rishabh Pant's level of maturity has gone through roof, says Ricky Ponting - Firstcricket News, Firstpost

Well deserved': Ricky Ponting says Rishabh Pant deserves DC captaincy in IPL 2021 | Cricket - Hindustan Times

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7