Cricket NewsEXCLUSIVEIPLPremier League

IPL තරගාවලියේ වැඩිම කඩුළු ලාභියාට පිරිනැමෙන විශේෂ Purple Cap එක වනිඳු හසරංගට.!

May be an image of 2 people, footwear and text

IPL තරගාවලියේ ඊයෙ පැවතු කොල්කටා කණ්ඩායම හා බැංගලොර් කණ්ඩායම අතර තරගයෙදි දැක්වු විශිෂ්ඨ දස්කම් දැක්වීමෙන් පසු IPL තරගාවලියේ මෙ වන විට වැඩිම කඩුලුලාභියා වීමට ශ්‍රි ලංකාවෙ වනිදු ඉහසරංග සමත් වී තිබෙනවා.

May be an image of 5 people, people playing sport, people standing, footwear and text

ප්‍රථම තරගයේදි එක් කඩුල්ලක් දවා ගත්තත් එම තරගයේදි සුපුරුදු දස්කම් අතරට පැමිණිමට ඔහුට නොහැකි උනා. නමුත් දෙවන තරගයේදි පන්දුවාර 4 තුල ලකුණු 20 කට කඩුළු 4ක් දවා ගැනීමට වනිදු සරංග සමත් උනා.

May be an image of 2 people

ඒ සමගම ඔහු මෙවෙර තරගාවලියේ වැඩිම කඩුළු ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වූ අතර ඒ සදහා වන දම් පැහැති හිස් වැසුම ලබා ගැනීමට සමත් උනා.

May be an image of 6 people

අයි.පි.එල් සැනකෙළියේ ශ්‍රි ලංකා පන්දු යවන්නන් විසින් ඉනිමක කඩුලු හතරක් වාර්තා කර ඇත්තේ ලසිත් මාලිංග , දිල්හාර ප්‍රනාන්දු , ඇන්ජලෝ මැතිව්ස් පමණක් වන අතර ඒ අතරට එක් වීමට වනිදු හසරංග ඊයෙ සමත් උනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7