Cricket GossipEXCLUSIVEIPLPremier League

සුපිරි නිල් චිතපට නිලි Kendra Lust , ඉන්දීය වේග පන්දු යවන මොහොමඩ් ශමී ට සුභ පතයි – විස්තරය මෙතනින්

GT vs LSG IPL 2022: Mohammed Shami says bowling skills are not 'God's gift' after Titans debut | Cricket News | Zee News
හර්ඩ්ක් පාන්ඩ්‍යා නායකත්වය දරන ගුජරාට් පිල හා රාහුල් නායකත්වය දරණ ලක්නම් පිල අතර තරගය පසුගිය දා පැවැත්වුන අතර එහිදි රාහුල් නායකත්වය දරන ලක්නව් කණ්ඩායමට පරාජය වීමට සිදු උනා.

මේ අතර එම තරගයේදි ලක්නව් කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවැවීමක නිරත ඌ මොහොමඩ් ශමි ඉනිමෙ ප්‍රථම පන්දුවාරයේ ප්‍රථම පන්දුවෙන්ම ලක්නව් නායක කේ එල් රාහුල් දවා ගැනීමට සමත් උනා.

ඔහුගෙ පන්දුවාර 4 තුල කේ එල් රාහුල්. මනිෂ් පාන්ඩෙ හා ක්වින්ටන් ඩි කොක් දවා ගැනීමට සමත් උනා.

Why Pornstar Kendra Lust congratulate Mohammed Shami? - NewsGater

මේ අතර ඔහුගෙ මේ දක්ශතාව අගයමින් සුපිරි නිල් චිත්‍රපට නිලි Kendra Lust ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියෙ මොහොමඩ් ශාමි ඉතා හොදින් දස්කම් දැක් වූ බවයි . කෙසෙ වෙතත් මෙම සිදු වීම ඉන්දියාව පුරා ලැව්ගින්නක් සේ පැතිරී ගොස් අවසානයි.

එම පණිවුඩය පහතින්,

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7