Cricket NewsEXCLUSIVE

අඩු පන්දුවාර වේගයක් රඳවාගත්තාට ඇෆ්ගන් ක්‍රීඩකයින්ට තරඟ ගාස්තුවෙන් 20% ක් දඩ !

ඊයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන දෙවන එක්දින තරඟයේදී අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින්ට සිය තරඟ මුදලින් 20% ක දඩයක් පනවන්නටයි තීරණය කර තිබුණේ.

පළමු තරඟයේදීත් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් අඩුපන්දුවාර වේගයක් රඳවාගෙන තිබුණු අතර පිට පිටම දෙවන තරඟයේදීත් එසේ සිදුවීම හේතුකොටගෙනයි තරඟ තීරකවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button