Cricket NewsEXCLUSIVEInternational

ICC මාසයේ කාන්තා ක්‍රීඩිකාවන් අතරට ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තු ඇතුලත් වේ.

ICC මාසයේ ක්‍රීඩිකාවන් අතරට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුලත් වී තිබේ.

මීට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් Laura Wolvaardt හා Nadine De Klerk එම ලෑයිස්තුවට ඇතුලත් වී තිබේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7