Cricket NewsEXCLUSIVEIPLPremier League

IPL තරග වාරයක ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙකු ලබාගත් වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට වනිඳු හසරංග ඊයෙ සමත් උනා.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරඟාවලියේ RCB කණ්ඩායමේ 16 වැනි කඩුල්ල ලෙස ඊයේ දවා ගැනීමට සමත් විය.

මෙම දක්ෂතාවයත් සමග වනිඳු හසරංග IPL වාර්තාවක් පිහිටුවීමට ඊයේ සමත් වුණා.

IPL තරග වාරයක ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙකු ලබාගත් වැඩිම කඩුලු ලාභියා බවට වනිඳු හිමිකම් කියයි.

මීට පෙර IPL තරග වාරයක වැඩිම කඩුලු දවාගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නා වූයේ මුත්තයියා මුරලිදරන්ය.

මුත්තයියා මුරලිදරන් 2012 IPL තරග වාරයේදී RCB වෙනුවෙන් කඩුලු 15ක් දවා ගෙන ඇත.

CSK best franchise I've played for: Muttiah Muralitharan | Cricket - Hindustan Times

මුරලිදරන් 2010 IPL වාරයේ දී CSK වෙනුවෙන් කඩුලු 15ක් දවා ගත්තේය.

වනිඳු හසරංග මෙවර IPL තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා (16) බවට පත් වූයේ මුරලිදරන්ගේ වාර්තාව අභිබවා යමිනි.

Chennai Super Kings the best franchise I've played for, says Muttiah Muralitharan | Cricket News – India TV

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7