Cricket NewsEXCLUSIVEInternational

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් කුමාර සංගක්කාර හා අරවින්දද සිල්වා ක්‍රිකට් උපදේශක කමිටුවෙන් ඉවත් වීමට තීරණය කරයි .

SLC to retain Aravinda de Silva's services

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් උනා, අමාත්‍ය නාමල් රාජපක්ෂගෙ අනුමැතිය යටතේ ක්‍රිකට් උපදේශක කමිටුවක් පත් කල අතර, එමගින් යම් යම් සාධනීය මට්ටමකට ශ්‍රි ලංකා ක්‍රිකට් ගෙන ගියා.

නමුත් ටික කලෙක සිට නැවතත් ශ්‍රි ලංකා ක්‍රිකට් වල පල්ලට ඇදෙමින් පවතින අතර අද වන විට බංගලාදේශයටත් වඩා ශ්‍රේණිගත්කිරීම් වල අප සිටිනව.

Aravinda de Silva questioned for over 6 hours in World Cup 2011 final fixing allegation probe - Sports News

මේ අතර ක්‍රිකට් උපදේශක කමිටුවෙ කුමාර සංගක්කාර ලංකාදීප පුවත් පතට මෙසෙ කියා සිටියා,

” අපේ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් අපි මෙතන ඉදලා වැඩක් නැහැ” ක්‍රිකට් උපදේශක කමිටුවේ යෝජනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක නොකරණ බව පෙන්වා දෙමින් කුමාර් සංගක්කාර සහ අරවින්ද සිල්වා ඒම කමිටු ධුර වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව #Lankadeepa පුවත්පත වාර්ථා කර සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7