Cricket NewsEXCLUSIVE
සංජු සැම්සන් ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි-20 තරගාවලියෙන් ඉවතට.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා තරම් සංචාරය ආරම්භ කරමින් පසුගියදා පැවැති පළමු තරගයෙන් ලකුණු 2ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
එ අනුව තරගාවලියේ දෙවන සහ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟය අද දිනයේ දී පැවැත්වීමට නියමිතයි.
කෙසේ නමුත් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර සිටින්නේ පසුගියදා පැවති පළමු තරගයේ ඉන්දිය කණ්ඩායමේ ක්‍රීඩා කළ Sanju Samson හදිසි ආබාධයකට ලක්වී තිබීම හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි-20 තරගාවලිය අහිමි වී යන බවයි.
ඒ අනුව Sanju Samson වෙනුවට Jitesh Sharma ඉන්දිය සංචිතයට නම් කර තිබෙනවා.
ඒ පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලය නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1