Cricket NewsEXCLUSIVEInternational

Warnerට දුක්බර සමුගැනීමක් උරුම කරනවා – Shaheen shah Afridi කියයි

පාකිස්ථානය හා ඕස්ට්‍ර්ලියාව අතර පලමු ටෙස්ට් තරගය දෙසැම්බර් 14 වන දින ආරම්භවන අතර එය ඩේවිස් වෝනර්ගෙ අවසන් ටෙස්ට් තරගය වන බවට ඩේවිස් වෝනර් මීට ප්‍රථම ඉගි පල කලා.

මෙම තරගාවලිය හා වෝනර් සම්බන්ධයෙන් අදහස් දක්වන පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen shah Afridi පැවසූවේ වෝනර් කෙතරම් හොඳ ක්‍රීඩා ජීවිතයක් ගෙවා දැමුව ද එහි අවසානය හොඳ මතකයක් නොවනු ඇති බවයි.

” අපි ඔහුට සුබ පතනවා, නමුත් අපිට එරෙහිව Warnerගේ අවසන් ටෙස්ට් තරගාවලියේ දී ඔහුට එතරම් හොඳ අවසානයක් බලාපොරොත්තු වෙන්නේ නම් නැහැ.”
යනුවෙන් Shaheen shah Afridi පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
11
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button