Cricket NewsEXCLUSIVEInternational

ආබාධයක් හේතුවෙන් වනිදු හසරංගට ඇෆ්ගනිස්ථානය සමග එක්දින තරගාවලිය මග හැරීමෙ අවධානමක්

වනිඳු හසරංග ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් එළඹෙන ඇෆ්ගනිස්ථාන පිළට එරෙහිව එක්දින තරගාවලිය ඔහුට අහිමි වන බවත් ඔහු වෙනුවට පා දඟපන්දු යවන නවක ක්‍රීඩක දුෂාන් හේමන්ත ආදේශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් #DailyNews පිටුව වාර්ථා කර සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
8
+1
1
+1
4
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7