Cricket NewsEXCLUSIVE

පුංචි හදවත් බේරාගැනීම වෙනුවෙන් LPL සමග දියත් කළ Little Hearts ව්‍යාපෘතියට පළමු තරග 18 අවසානයේ දී රුපියල් ලක්ෂ 61ක්.!

පුංචි හදවත් බේරාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක “ලිට්ල් හාට්ස්” වැඩසටහන වෙනුවෙන් LPL තරගවලින් ලැබෙන මුදල රුපියල් ලක්ෂ 61ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තරගාවලිය තුළ එල්ල කරනු ලබන සෑම හයේ පහරකටම රුපියල් 6,000ක්ද හතරේ පහරකට රුපියල් 4,000ක්ද සහ නිලකුණු පන්දුවක් සඳහා රුපියල් 2,000ක්ද පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.

ඒ අනුව මෙතෙක් තරගාවලියේ හයේ පහර 173ක්, හතරේ පහර 453ක් සහ නිලකුණු පන්දු 1,629ක් වාර්තා කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button