Cricket NewsEXCLUSIVEInternational

දසුන් ශානක ඉවත් කරමින් කුසල් මෙන්ඩිස් හට නායකත්වය දීමේ සූදානමක් – තීරණය අද..

ශ්‍රි ලංකා එක්දින නායක දසුන් ශානක එම තනතුරෙන් ඉවත් කර එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස් හට ලබා දීමට සූදානම් වන බව වාර්තා වනවා. නායක දසුන් ශානක නායකයකු ලෙස සාර්ථක වූවත් පිතිකරුවෙකු ලෙස අසාර්ථක වීම මෙයට හේතුව වී ඇති බවයි පෙනී යන්නෙ.

තවද දසුන් ශානක නායක්ත්වයෙන් ඉවත් කල බව ඔහුට අද නිල වශයෙන් දැනුම් දීමට නියමිත බව අරුණ පුවත් පත සදහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button