Cricket NewsEXCLUSIVE

කොදෙව්වන් හමුවේ ඉන්දීය කණ්ඩායම තම ගෞරවය ආරක්ෂා කරගැනීමේ සටනක !

ඉන්දීය කාණ්ඩායම තම ගෞරවය රැක ගැනීමේ සටනකට අද ගයානා හිදී පිවිසෙන්නේ කොදෙව් කණ්ඩායමට එරෙහිව තුන්වැනි විස්සයි විස්ස තරඟයට අද ප්‍රවිශ්ඨ විය.

එහිදී තරඟය ආරම්භ කිරීමට සියල්ල සූදානම් ව තිබියදී තරඟය ආරම්භ කිරීම ප්‍රමාද වූයේ ගයානා හි ක්‍රීඩාංගණ සකසන්නන් යාර තිහේ සීමාව සලකුණු කිරීම අතපසු කර තිබීම හේතුවෙනි.

කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායම අද තරඟය ක්‍රීඩා කරනු ලබන්නේ කොදෙව්වන් හමුවේ සිය ගෞරවය රැකගැනීමේ සටනක් තුලයි.

පළමු තරඟ ද්විත්වය පරාජය වීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමට තරඟාවලිය තුල තවදුරටත් තරඟාවලි ජයග්‍රහණයක බලාපොරොත්තු රඳවාගන්නට නම් අද තරඟය අනිවාර්යයෙන්ම ජයගතු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button