Cricket GossipEXCLUSIVE

ඉන්දියානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බූම්රා පිය පදවියට ‼️

අද දින පැවත්වෙන නේපාලය සහ ඉන්දියාව අතර ආසියානු කුසලානයේ එක්දින තරගයට සහභාගී නොවී හදිස්සියේම නැවතත් සිය මව් රට වන ඉන්දියාව බලා ගමන් කල ජස්ප්‍රීත් බූම්රා සහ ඔහුගේ බිරිඳ වන සන්ජනා ගනේෂන් හට අද දින දෙමාපිය වරම් හිමි වුනා.මේ ඔවුන්ගේ පළමු වන දරුවා වන අතර ( පිරිමි දරුවෙක් ) ඔවුන් දරුවාට නම් තැබුවේ අන්ගඩ් ජස්ප්‍රීත් බූම්රා ලෙසයි.

බූම්රා අද නේපාල තරගයට සහභාගී නොවුණත් සුපිරි 4 වටයේ තරග වලදී නැවතත් ඉන්දීය කන්ඩායම සමග එකතු වෙන බව වාර්තා වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button