Cricket NewsEXCLUSIVESocial Reaction

“උඹ නියම වීරයෙක්, ඉකි ගහලා අඬන රටකට මොහොතකට හරි හිනාවක් ගෙනාපු” – දසුන් ශානකට සහ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළ කරන පොස්ට් වලින් සමාජ මාධ්‍ය පිරි යයි.!

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවති විස්සයි-20 තරඟාවලියේ ඊයේ පැවති අවසන් විස්සයි-20 තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් 2-1ක් ලෙස තරඟාවලිය ගවුරවන්විතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එහිදී අවසන් පන්දුවාර 3ට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 59ක් අවශ්‍ය වූ අතර එම අවස්ථාවේ පිටියේ සිටි නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න සාර්ථකව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය අතර විශිෂ්ට පිතිහරඹයක් දියත් කල ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 25ක් තුල ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ජයග්‍රාහී Post මගින් සමාජ මාධ්‍ය පිරි ඉතිරි ගිය අතර එයින් කිහිපයක් පහතින්,

01

02

03

 

04

05

06

07

08

09

10

11

 

12

 

13

14

 

15

16

 

17

18

19

20

21

22

23

24

25

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button