Cricket NewsEXCLUSIVEInternational

2023 එක්දින ලෝක කුසලානය සදහා දකුණු අප්‍රිකාව තම එක්දින සංචිතය නම් කරයි .

2023 එක්දින ලෝක කුසලානය සදහා දකුණු අප්‍රිකාව ඔවුන්ගෙ එක්දින සංචිතය අද නම් කරනු ලැබුවා. කණ්ඩායමෙ නායකත්වය ටෙම්බා බවුමා දරයි. තවද කඩුළු රකින ක්‍රිඩක ක්වින්ටන් ඩි කොක් ගෙ අවසාන ලෝක කුසලාන තරගාවලියද මෙය වීම විශේෂත්වයක්.

May be an image of 11 people and text that says "SOUTH AFRICA PROBABLE Û XI SOUTHAFR SOUTH BAVUMA (C) DE KOCK (WK) VAN DER DUSSEN MARKRAM KLAASEN MILLER JANSEN MAHARAJ SHAMSI RABADA NORTJE SPORT 360)"

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button