Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ වෙබ් අඩවිය බිඳ වැටේ.!

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය වන Srilankacricket.lk වෙබ් අඩවිය මේ වන විට පරිශීලකයින්ට ඇතුල් වීමට නොහැකි වන සේ බිඳ වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල වෙබ් අඩවියට පරිශීලකයින්ට මීට පෙර Cricket.lk යන Domain නාමයෙන් සහ Srilankacricket.lk යන Domain නාමයන් ද්විත්වයෙන්ම පිවිසීමට හැකියාව තිබූ අතර මීට සුළු මොහොතකට පෙර මෙම බිඳ වැටීම සිදු වී තිබෙනවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7