Cricket NewsEXCLUSIVE

“ගේම නොදිරනා කප් එක දිනනා, ගේමට බැස්සම ලොවම වඳී” – ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ ලෝක කුසලාන ගීතය එළි දක්වයි.!

මෙම වසරේ පැවැත්වෙන දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ පැය 24 ක ටත් අඩු කාලයක්.

ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හෙට උදෑසන 9.30ට නැමීබියාව සමග තරඟ බිමට පිවිසීම නියමිතයි.

මේ අතර අද දිනයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ ලෝක කුසලාන ගීතය නිළ වශයෙන් මාධ්‍යට මුදා හැරුනා.

එම ගීතය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button