Cricket NewsEXCLUSIVEInternational

දසුන් එලියට – චාමික ඇතුලට

පකිස්ථානය සමග තරගයෙන් පසු මස් පිඩු ආභාධයකට ලක් වීම හේතුවෙන් ශ්‍රි ලංකා නායක දසුන් ශානකට සති තුනක සමග විවේකයක් ලබා ගැනීමට සිදු වීම හේතුවෙන් ඔහුගෙ ස්ථානය සදහා චාමික කරුණාරත්න නම් කිරීමට තීරනය කර තිබෙ, එම නිසා අද තරගයට චාමික කරුණාරත්න සහභාගි වන බවට තොරතුරු ලැබී තිබේ.

Chamika Karunaratne and Dasun Shanaka added 86 in quick time | ESPNcricinfo.com

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
3
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button