Cricket NewsEXCLUSIVE

අසාර්ථක අත්හදාබැලීම් ගණනාවකට පසු යලිත් කොදෙව් එක්දින කණ්ඩායමට ශිම්රන් හෙට්මයර් කැඳවයි !

තරඟ ආකෘති තුන තුලම කොදෙව් කණ්ඩායම අවසන් වසර කිහිපය තුල පෙන්නුම් කරන්නේ සංකලනයෙන් අසමබර බවක්.එක්දින තරඟ රටාව තුල සාර්ථක මැදපෙල පිතිකරුවකු වන හෙට්මයර් නිමාව දුටු එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය ක්‍රීඩා නොකලේ එම අසමබර බවට උදාහරණ සපයමින්.

කෙසේ නමුත් යලිත් කොදෙව් කණ්ඩායම තුලට පැමිණෙන්නට හෙට්මයර් හට අවස්ථාව උදාවී තිබේ.ඒ ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය සඳහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7