Cricket NewsEXCLUSIVE

බංගලාදේශයට එරෙහිව තරඟ දෙකම ජයග්‍රහණය කිරීම ඉලක්ක කරමින් නව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සමග ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් අරඹයි.!

ලෝක ටෙස්ට් ශුරතාවලියට අනියුක්තව බංග්ලාදේශය සමග එළඹෙන 15 වැනිදා ආරම්භ වන, තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සමග පුහුණුවීම් අරඹා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරිපෙළ රැඳී සිටිමටන්ම් මෙම ජයග්‍රහණ අතිශය තීරණාත්මක වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම නව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සමග පුහුණුවීම් සිදු කරනආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්,

01

02

03

04

05

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button