Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

චමරි ප්‍රමුඛ ශ්‍රි ලංකා කාන්තාවන් කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලිය ජයග්‍රහනයකින් අරභයි.

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කාන්තාවන් හා ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම අතර පලමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

පලමුව් පන්දුවට පහර දුන් කොදෙවන් පන්දුවාර 34.1 ක් තුල සියලු දෙනා දැවී ලකුණු 195ක් පමණක් ලබා ගත් අතර ශ්‍රි ලංකා කාන්තාවන් පන්දුවාර 34.1 තුල කඩුලු 4ක් පමණක් දැවී ප්‍රථම තරගයෙ ජය වාර්තා කලා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
8
+1
2
+1
3
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button