Cricket NewsEXCLUSIVEInternational
අවසන් වසර 10 තුල ලකුණු 9ක් හෝ ඊට අඩුවෙන් ලබාගෙන වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි.

2013 වසරෙ සිට 2023 වසර දක්වා ලකුනු 9ක් හෝ ඊට අඩුවෙන් ලබා ගෙන වැඩිම අවස්ථා ගනනකදි දැවි ගිය ක්‍රිඩකයා කුසල් මෙන්ඩිස්ය. අවස්ථා ගනන 96කි.
කුසල් මෙන්ඩිස් මේ වන ශ්‍රි ලංකා කන්ඩායම තුල අනවශ්‍ය බරක් වෙමින් පවති. එක්දින තරග 107ක් ක්‍රීඩා කලද ඔහුට ඇත්තෙ ලකුණු 31 ක් වැනි සාමාන්‍ය අගයකි. කණ්ඩායමෙ කොදු නාරටිය බදු අංක 03 ස්ථානයේ ක්‍රීඩා කරමින් ලකුණු නොලබා , අනෙක් අන්තයද පීඩනයට පත් කරමින් ඔහු සැමවිටම පාහෙ දැවි යයි.
කුසල් මෙන්ඩිස්ලා වෙනුවෙන් කැප කරන්නෙ නුවනිදු ප්‍රනාන්දු වැනි දක්ශ ක්‍රීඩකයන්ගෙ අනාගතයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
4
+1
1
+1
+1
4