Cricket NewsEXCLUSIVEInternational

කමිඳු මෙන්ඩිස් ICC මාසයේ ක්‍රීඩකයාට නිර්දේශ වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව පිරිනමන ICC මාසයේ ක්‍රීඩක සම්මනයයට අදාළව මාර්තු මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී තිබේ.

නිමාවූ බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලියේදී මෙන්ම ටෙස්ට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා අනුව මෙසේ මාර්තු මස ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button