Cricket NewsEXCLUSIVEInternational

මාකස් ස්ටොයිනිස් එළැඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙරාතුවම සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

ඕස්ට්රේලියානු තුන් ඉරියව් ක්රීඩක මාකස් ස්ටොයිනිස් එළැඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙරාතුවම සිය එක්දින ජාත්යන්තර ක්රිකට් දිවියට සමුදීමට තීරණය කරයි.
ඔහුව පසුගියදා එළැඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා වන ඕස්ට්රේලියානු සංචිතයට නම් කර අතර කෙසේ නමුත් මේ තීරණය නිසාවෙන් ඔහු ශූරයින්ගේ කුසලාන තරගාවලිය ක්රීඩා නොකරනු ඇත.
ඒ අනුව මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ඕස්ට්රේලියාව වෙනුවෙන් ආබාධ වලට ලක් වූ මිචෙල් මාර්ෂ්, පැට් කමින්ස්, ජෝස් හෙසල්වූඩ් මෙන්ම මාක් ස්ටොයිනිස් ද ක්රීඩා නොකරනු ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button