Cricket NewsEXCLUSIVE
කමිඳු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි ! කමිඳුගෙන් දුලභ වාර්ථාවක්!

ටෙස්ට් තරඟ ඉතිහාසය තුල පිතිකරුවෙකු තමන් සතු කරගත් විරලතම වාර්ථාවකට හිමිකම් කියන්නට කමිඳු මෙන්ඩිස් අද සමත් විය.
ඒ නොම්බර 7 හෝ ඊට පහළ ස්ථානයක පිතිකරනයේ යෙදෙමින් ටෙස්ට් ඉනිම් දෙකක් තුල ශතක දෙකක් ලබාගත් ලොව පළමු පිතිකරුවා ලෙසටයි.
