Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ සීමිත පන්දුවාර සංචිතය නම් කරයි ! ශකීබ් ඉවතට නායකත්වය ශාන්ටෝ ට !

ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයේදී හෙබවීමට නියමිත සීමිත පන්දුවාර තරඟාවලිය සඳහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබේ.

ශකීබ් අල් හසන් අක්ශි ව්‍යාකූලතාවයක් හේතුවෙන් තරඟාවලිය සඳහා එක්නොවන අතර නායකත්වය හොබවන්නේ න්ජ්මුල් හොසෙන් ශාන්ටෝ විසිනි.

T20i Squad :

Najmul Hossain Shanto (Captain), Liton Das, Anamul Haque, Mohammad Naim, Towhid Hridoy, Soumya Sarkar, Mahedi Hasan, Mahmudullah, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman, Shoriful Islam, Tanzim Hasan, Aliss Al Islam.

ODI Squad (for 1st & 2nd ODIs):

Najmul Hossain Shanto (Captain), Anamul Haque, Soumya Sarkar, Tanzid Hasan, Liton Das, Mushfiqur Rahim, Towhid Hridoy, Mahmudullah, Mehidy Hassan, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Tanzim Hasan, Mustafizur Rahman.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button