Cricket NewsEXCLUSIVE

මිකී ආතර් ප්‍රධාන පුහුණුකරු ධුරය දරණ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා ලෙසින් එක්වන්නට සුරංග ලක්මාල් හට ඇරයුම් !

India vs Sri Lanka, 1st Test: Suranga Lakmal enters record books at Eden Gardens | Cricket Country

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වේගපන්දු බලඇණිය වසර කිහිපයක සිට ශ්‍රී ලංකාව තුලත් ඉන් පිටතදීත් සුරංග ලක්මාල් මත රඳා පැවතුනු බව නොරසකි.ජාත්‍යන්තර තරඟ තුල අත්දැකීම් සමඟින් පරිණත වෙත්ම සුරංග ආසියාවෙන් පිටතදී විශිෂ්ඨ වේගපන්දු යවන්නෙකු බවට පත් වූයේ SENA රවටල් තුලදීය.

වර්ථමානයේ ටෙස්ට් තරඟ ආකෘතියට පමණක් සීමා වී සිටින සුරංග ලක්මාල් හට ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟින් එක්වන්නට ඇරයුම් ලැබී ඇති බව සඳහන් . මේ බව සඳහන් කරන අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සඳහා සුරංග ලක්මාල් හට ආරාධනා කර තිබෙන්නේ හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණු කරු වත්මන් ඩර්බිෂර් ප්‍රාන්ත ප්‍රධාන පුහුණු කරු වන මිකී ආතර් විසිනි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වේගපන්දු බලඇණිය වසර කිහිපයක සිට ශ්‍රී ලංකාව තුලත් ඉන් පිටතදීත් සුරංග ලක්මාල් මත රඳා පැවතුනු බව නොරසකි.ජාත්‍යන්තර තරඟ තුල අත්දැකීම් සමඟින් පරිණත වෙත්ම සුරංග ආසියාවෙන් පිටතදී විශිෂ්ඨ වේගපන්දු යවන්නෙකු බවට පත් වූයේ SENA රවටල් තුලදීය.

Sri Lanka ready to host England Tests, says head coach Mickey Arthur | Cricket News | Sky Sports

කෙසේ නමුත් මිකී ආතර්ගේ මෙම ආරාධනාව පිලිගන්නවාද, නැතිනම් එය ප්‍රතික්ෂේප කරනවාද යන්න පිලිබදව සුරංග ලක්මාල් තවම ප්‍රතිචාරයක් දක්වා නැති අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට මෙවන් අවස්ථාවක් ලැබීමද දුලභ අවස්ථාවකි .

මීට පෙර 2021 වසරේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න හටද එංගලන්තයේ නොටින්හැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා ලෙස එක්වීමට ආරාධනාවක් ලැබුණ මුත් හේතූන් කිහිපයක් මත දිමුත් හට එම අවස්ථාව අහිමව ගියේය.

Suranga Lakmal the bowler and batsman | Page 18 | Daily News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button