Cricket GossipCricket NewsEXCLUSIVEInternational

සූර්යකුමාර් යාදව් ඉන්දීය චැම්පියන්ස් කුසලාන සංචිතයට ඇතුළත් වන්නෙ නෑ – තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාර්කාර් කියයි.

ප්‍රධාන තේරීම් කමිටු අජිත් අගාර්කාර් සඳුදා පැවති මාධ්‍ය හමුවේදී පැවසූ පරිදි, සූර්යකුමාර් යාදව් ඉන්දීය චැම්පියන්ස් කුසලාන සංචිතයට ඇතුළත් නොවනු බව ප්‍රකාශ කලා. නව ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූ අගාර්කාර් පැවසුවේ KL රාහුල් , ශ්‍රේයාස් අයියර් සහ රිෂාබ් පාන්ට් වැනි ක්‍රීඩකයින් එක්දින පිටියට නැවත පැමිණීම නිසා සූර්යාගේ නම පවා සාකච්ඡා නොකළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button