Cricket NewsEXCLUSIVE

“IPL කියන්නෙ තනිව කල හැකි තරඟයක් වූවා නම් වැඩිම කුසලාන විරාට් කෝලි සතුවන්නට තිබුණා”- රවී ශාස්ත්‍රි

එකදු හෝ ශූරතාවයකට හිමිකම් නොකියමින් වැඩිම සංස්කරණයන් ගණනාවක් අයිපීල් පිටියේ ගතකල කන්ඩායම වන්නේ RCB කන්ඩායමයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ බිහිවූ සාර්ථකම පිතිකරුවාද ඔවුන් සතුව වසරගණනාවක් පුරාවට සිටිනවා. ඒ අතර ලොව නම් දැරූ ක්‍රීඩකයින් ගණනාවකින් ඔවුන්ගේ කාන්ඩායම සැදුම්ලත් වූවා.

නමුත් තරඟවාර 17 ක් පුරාවට ඔවුන් ජයගත් කුසලානයක් නම් නැහැ.

මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු ඉන්දීය ප්‍රධාන පුහුනුකරු රවී ශාස්ත්‍රි කියා සිටියේ මෙවැන්නක්…

“IPL කියන්නෙ තනිව කල හැකි තරඟයක් වූවා නම් වැඩිම කුසලාන විරාට් කෝලි සතුවන්නට තිබුණා”

යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button