Cricket NewsEXCLUSIVE

දැවැන්ත පරාජයන් දෙකක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය අරඹද්දී අබාධ හේතුවෙන් සංචිතයේ දැවැන්ත අර්බුධයක ! නායකත්වය කුසල් මෙන්ඩිස්ට !

දකුණු අප්‍රිකාවත් පකිස්ථානයත් සමඟින් පැවැති තරඟ ද්විතවයම පරාජය වීමත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරි තරඟ 7 තුල විශාල පෙරලියක් සිදුකරමින් අර්ධ අවසන් පූර්ව වටය වෙත පිවිසෙන්නට සිදුවී තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පත්ව ඇති තත්වය තීව්‍ර කරමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ආබාධයකට ලක්ව තිබේ.මේ හේතුවෙන් ඔහුට සති තුනක විවේකයක් ගැනීමට සිදුවන බව සඳහන්.

කලකට පසු ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස්ගේ කර මතට නායකත්වයේ වගකීම පැවරෙද්දී ශ්‍රී ලංකා සංචිතයට එක් අතිරේක ක්‍රීඩකයෙකු කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7