Cricket NewsEXCLUSIVE

ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරඟයේ ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණින් නවසීලන්තය සමග තීරණාත්මක ටෙස්ට් තරඟාවලියට පිවිසෙන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟාවලියක් ලෙස ටෙස්ට් තරඟ 2ක් එක්දින තරඟ 3ක් සහ විස්සයි-20 තරඟ 3කින් සමන්විතව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසිලන්ත තරඟ සංචාරය එළඹෙන මාර්තු 9 වන දා සිට ආරම්භ වීමට නියමිත ය.
මෙහිදී පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වී තිබෙනවා. ඊට හේතුව ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට මෙම තරඟ ද්විත්වයම ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබීම හේතුවෙනි.

මේ අතර අද සවස් යාමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නවසීලන්තය සමග තීරණාත්මක ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. සුපුරුදු පැරිසි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිමුත් කරුණාරත්න හට හිමි ව තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය පහතින්

Dimuth Karunaratne – Captain
Oshada Fernando
Kusal Mendis
Angelo Mathews
Dhananjaya De Silva
Dinesh Chandimal
Kamindu Mendis
Niroshan Dickwella
Nishan Madushka
Ramesh Mendis
Prabath Jayasuriya
Chamika Karunaratne
Kasun Rajitha
Lahiru Kumara
Asitha Fernando
Vishwa Fernando
Milan Rathnayake

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7