Cricket NewsEXCLUSIVE

යාපනය නායකත්වයෙන් තිසර ඉවතට ! තිසරට නව නායක්ත්වයක් !

මෙවර LPL තරඟාවලියේදී තිසර පෙරේරා නව ෆ්‍රැන්චයිසයක් වෙත නායකත්වය ලබා දීමට නියමිත බව සඳහන්.

එහිදී ඔහු වසර 4 ක් පුරාවට නායකත්වය ලබාදුන් Jaffna Kings ක්‍රීඩකයින් වෙනුවට මෙවර ඔහු කොළඹ නියෝජනය කරමින් තරඟවදින කණ්ඩායමක් වෙත නායකත්වය ලබාදෙනු ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button